KVC is equipped to offer both thermally sterilized and frozen products. The products range from Sauces, Jams, Cordials, Nectars, Chutneys, Treacle, Fruit Juices, Fruit Pulp, Canned fruits & vegetables to Pickles, Pastes, Sambols & Vinegar were introduced to the Sri Lankan market in 1999.
දැනට පාවිච්චි කරල තියෙන හොදම Sauce එකක්. Foodcity වල කාලයක් තිබුන. එක පාර නැති වෙලා ගියා. අනික් නම ලොකු උනාට බාල දියාරු sauce වගේ නෙමෙයි. හැබැයි ලාබය මදි නිසාද කොහෙද ලොකු ලොකු තැන්වලින් අතෑරල දාල. හොද දේවල් වලට වෙන්නමෙ ඕක තමයි
0