TVS Apache RTR 160 emerges as a distinctive synthesis of performance and aesthetics within the motorcycle landscape. Powered by a dynamic engine, this model seamlessly marries power with efficiency.
TVS Apache RTR 160 emerges as a distinctive synthesis of performance and aesthetics within the motorcycle landscape. Powered by a dynamic engine, this model seamlessly marries power with efficiency.
මේ bike එක මම අවුරුදු 6ක් පාවිච්චි කරා. කිසිම අවුලක් නැති බයික් එකක්. 30 – 35 km per liter කරනව. Handling එහෙම සුපිරි, හැබැයි Vibration එකක් තියෙනව. ලංකාවේ 7500km, නැත්නම් අවුරුදු 5ක warranty එක දෙන එකම Bike එක උනාට TVS Company එක සහ උන්ගෙ Service center නම් අජූතයි. දෙහිවල genuine motors කාලකන්නිම තැනක්
0