xiaomi Redmi note 9
Leave A Review
Product Quality
62
Value for Money
70
Based on 5 Visitor Reviews
66
User Average

Released in 2020 with mediatek Helio G85 Soc, Redmi Note 9 has a 1080 x 2340 IPS LCD screen backed by a 5000mAh battery and 48MP main shooter.

5 comments on “xiaomi Redmi note 9

  1. 93
    Redmi Note 9 My experience

    මං ගාවත් තියෙන්නේ redmi Note 9 එකක් ගත්තෙ 2020 දැනට අවුරුදු 2 ක් ඉදං පාවිච්චි කරනව මේ phone එකෙ තියෙන ලොකුම හොදෙ තමයි.මේකෙ battery time එක මම මේක උදෙ 100 charge කරල social media, Chat, YouTube watch, camera සෙරමත් කරල මුලු දවසම රෑ වෙනකල් වෙන කිසි charge එකක් නොකර පාවිච්චි කරනව.මේකෙ අනිත් වාසිය තමයි මේකෙ තියෙන ir sensor එක නිසා හැම rimotly පිවිච්චි කරන device එකක්ම control කරන්න පුළුවන්.කොහෙ හරි ගියාමත් ඒකෙන් ආතල් එකකුත් ගන්න පුළුවන්.මේක සාමාන්‍යයෙන් සතියට එක පාරක් විතර මේකෙ inbuilt එන security app එකෙන් cache storage clear කරල පාවිච්චි කරනවනම් stuck නොවී පාවිච්චි කරන්න පුළුවන්.camera එක වුනත් quality අතින් නම් හොඳයි colour and photo optimization අතින් නම් ලොකු හොඳක් නැ ඒක මෙකෙ gallery එකෙ inbuilt එන photo editor එකෙන් හොදට හදල ගන්න පුළුවන් නිසා අවුලක් නෑ.video නම් සාමාන්‍යයි ලොකුවට video වලට focus කරල ගන්න කෙනෙක්ටනම් මේක ගැලපෙන්නේ නෑ.මේකෙ update වුනත් හොදයි හැම අවුරුද්දකම අලුත් android එකයි Xiaomi ලගෙ miui එකයි එනවා.මේක ලියද්දිත් මේකට android 12 ඇවිල්ලා ගොඩක් කල්.මේකෙ අවුලකට දැක්කෙ fingerprint එක 70% විතර හොදයි.ඒක එච්චර ගානක් නෑ face ID එක මාරම speed වැඩ කරන නිසා.

    Breakdown
    Leave A Review

    Product Quality
    85
    Value for Money
    100
    0
    0
  2. 88
    Valuable Phone for Price Range 🙂👍

    Used for gaming,day today works,social medias and etc(7-8 hours daily).After 2 years and 4 months it works smoothly till now👍

    Breakdown
    Leave A Review

    Product Quality
    75
    Value for Money
    100
    0
    0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Product Quality
Value for Money
Final Score

The maximum upload file size: 1 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, other. Drop file here