Samsung Galaxy M02s Review
Leave A Review
Product Quality
54
Value for Money
56
Based on 8 Visitor Reviews
56
User Average

launched in January 2021, Samsung Galaxy M02s has a PLS IPS Screen with a resolution of 720 x 1600 pixels. It is powered by a Snapdragon 450 Octa-core SOC and comes with Android 10.

11 comments on “Samsung Galaxy M02s Review

  1. 51

    Budget එකට හොද device එකක් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ, fingerprint sensor එකකුත් නෑ මේකෙ ඒක ටික අඩුවකට තියෙනව m series එකෙ එන සුපුරුදු Design එකම තියෙනව ,battery එක හොඳයි,

    Breakdown
    Leave A Review

    Product Quality
    41
    Value for Money
    61
    0
    0
  2. 37

    Normal wada walata shape.but gaming walat nm anthimai 4gb ram ekak unt lag wenawa wadi 4n eka.camera eka awul tynawa godak.4n eke display eka hitapu gaman pissum kelinna gannawa.e ara wena awulk na

    Breakdown
    Leave A Review

    Product Quality
    32
    Value for Money
    35
    0
    0
    1. ow ithinn. M02 kiyanne entry level device ekak. 4GB RAM ekak thibunata processors entry level. ithin normal wada walatama witharai meka use karanna puluwan wenne

      0
      0
  3. 66

    ෆෝන් එක හොදයි , ස්ක්‍රීන් එකත් සාපේක්ශ්ව ලොකුයි. සොෆ්ට්වෙයා පැත්තෙන් පහල මට්ටමක තියෙන්නෙ , මේකට හොඳ Android 9 වගේ මට හිතෙන්නෙ, ඒ වුනාට මෙයාල android 11 update එක දුන්න , හැබයි කිසි optimize ගතියක් නෑ, ගොඩක් වෙලාවට හිරවෙනව , RAM usage එකත් වැඩියි

    Breakdown
    Leave A Review

    Product Quality
    40
    Value for Money
    91
    0
    0
  4. 100
    මම දැන් පාවිච්චි කරන්නෙ samsungGalaxy M02s 2021 ආපු එකක් කලින් Samsung Galaxy J2 2015 ආපු එකක් Samsung නම් ගොඩක් හොඳයි 1GB ram එක උනත් j2 එක තාම හොඳට පාවිච්චි කරන්න පුළුවන් Samsung වලට update අවුරුදු ගානක්ටම එනවනම් හොඳයි එහෙම නෑ නෙ ඒත් software update 3 වගේ නතර වෙනව Samsung නම් සුපිරි ✨

    මම දැන් පාවිච්චි කරන්නෙ samsungGalaxy M02s 2021 ආපු එකක් කලින් Samsung Galaxy J2 2015 ආපු එකක්
    Samsung නම් ගොඩක් හොඳයි 1GB ram එක උනත් j2 එක තාම හොඳට පාවිච්චි කරන්න පුළුවන්
    Samsung වලට update අවුරුදු ගානක්ටම එනවනම් හොඳයි එහෙම නෑ නෙ ඒත් software update 3 වගේ නතර වෙනව
    Samsung නම් සුපිරි ✨

    Breakdown
    Leave A Review

    Product Quality
    100
    Value for Money
    100
    0
    0
  5. 63

    It gives me a good experience.
    But GPU is not good.
    High quality beautiful display.
    Super battery life.
    Overall good device.

    Thank you

    Breakdown
    Leave A Review

    Product Quality
    75
    Value for Money
    50
    0
    0
  6. 73

    I think it’s really good deal .other things are all good.like RAM,PROCESSOR,SOFTWARE EXPERIENCE, AND they give software update rapidly, android 12 came out,but camera and battery are worse part of this device

    Breakdown
    Leave A Review

    Product Quality
    65
    Value for Money
    81
    0
    0
  7. Melo wadak na. Mewa hodai podi unta sellam karanna denna. High price but no specefications. Mewa podi unta sellam karanna denna hodai

  8. Fingerprint nathi eka thama awul. Camera eketh macro lense eka wadak na. Anith 13MP lence ekayi depth sensor ekayi tikak withara hodayi. Low light photo godakma awul. Display ekayi battery ekayi nam tikak hodayi.It is good for online classes.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Product Quality
Value for Money
Final Score

The maximum upload file size: 1 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, other. Drop file here