Samsung Galaxy A20s Review
Leave A Review
Product Quality
91
Value for Money
82
Signal /Call Reception
94
Based on 1 Visitor Reviews
89
User Average

Samsung A20s was released on 2019 and has a 720 x 1560 IPS LCD display. with a triple lens main camera and a Qualcomm SDM450 Octa-core SOC, Samsung A20s is backed by a 4000mAh Battery. The Review of samsung A20s sri lanka is based on the user experiences shared.

1 comment on “Samsung Galaxy A20s Review

  1. 89
    Balanced device

    ප්‍රයිස් එකේ හැටියට කිසිම පාඩුවක් නැති device එකක්. Gaming, Android Development Testing, Photography මේ හැම දේටම මම දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ ඉඳන්ම පාවිච්චි කරන Overall පට්ට Phone එකක්. Photography වලදි Stock Cam එකේ Pro Mode එක ලොකුවට සාර්ථක නැති උනත්, LightRoom එකේ Pro Mode එකහරි, G-Cam එකහරි Use කරනවනම් සුපිරිම වැඩක් ගන්න පුළුවන් Device එකක්. අවුල් ගැන කතාකරොත්, එක දිගට Gaming කරද්දි පොඩි Heat Issue එකක් තියෙනවා. ඒ වගේම Android 11 Update එක දුන්නට පස්සෙ Phone එක තනිකරම පිස්සු නටන්න ගත්තා (Auto Touch වෙනවා, Auto Restart වෙනවා, Apps වැඩ නැතුව යනවා, නිතරම Phone එක Crash වෙනවා වගේ ගොඩක් සීන්). ඊට පස්සෙ Update කිහිපයක්ම(8ක් විතර) ආවත් ඒ එකකින්වත් ඒ අවුල් ටික Fix කරලා තිබුනෙ නෑ.

    Breakdown
    Leave A Review

    Product Quality
    91
    Value for Money
    82
    Signal /Call Reception
    94
    0
    0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Product Quality
Value for Money
Signal /Call Reception
Final Score

The maximum upload file size: 1 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, other. Drop file here