Samsung Galaxy A01 Review
Leave A Review
Product Quality
90
Value for Money
90
Based on 1 Visitor Reviews
90
User Average

Launched in December 2019, Samsung Galaxy A01 has a PLS IPS Screen with a resolution of 720 x 1520 pixels. It is powdered by Snapdragon 439 Octa-core SOC and comes with Android 10.

1 comment on “Samsung Galaxy A01 Review

  1. 90
    Samsung Galaxy A01

    Budget Category එකේ සුපිරිම Phone එකක්, Snapdragon Chip Set එක එක්ක Processing Speed ,Specs එක්ක ගානට ගැලපෙනව, මේ ගානට ගන්න තියෙන Device අතරින් Quality වැඩිම Cam එකක් තියෙන Phone එකක් විදිහට පෙන්නන්න පුලුවන් A01 Device එක, Portrait Shot Dual Back Cam වලින් සහ Single Selfie Cam එකෙන් උනත් ලස්සනට ගන්න පුලුවන්, Photos Sample බලන්න ඕනනම් මගෙ IG Account එකේ ඇති, බලන්න : @janith.thathsara

    Display හැමදේම ගානට වටින විදියට තිබුනට, පොඩි එකම එක අඩුපාඩුවක් විතරක් තියෙනව, ඒක තමයි Storage එක, Internal Storage එක එන්නෙ 16GB , ඇත්තටම බොහොම මදි ඒ ප්‍රමාණය, Sd card එකක් use කරගන්න පුලුවන් හැබැයි, ඒත් ඉතින් Apps වලට මදි වෙනව, මේ මගේ අවුරුදු 2 1/2ක User Experience එක 🙂

    Breakdown
    Leave A Review

    Product Quality
    90
    Value for Money
    90
    0
    0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Product Quality
Value for Money
Final Score

The maximum upload file size: 1 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, other. Drop file here