
Laugfs is the first supermarket chain in sri lanka to introduce 24 hour retailing concept & has it’s store chain spread across Colombo city & suburbs offering goods to it’s customers.
Laugfs is the first supermarket chain in sri lanka to introduce 24 hour retailing concept & has it’s store chain spread across Colombo city & suburbs offering goods to it’s customers.
මං අද ගියා මොරටුව සොයිසාපුර Laugf Super එකට (2023.05.1) පොඩි ගම් බෝතලයක් ගන්න.. මීට කලිනුත් මම එක එක දවස්වලට ගිහින් රුපියල් 20000ට එහා බඩු අරන් තියෙනවා Covid කාලේ ඉඳලම.. මම Supermarket එක ඇතුලට ගිහින් විනාඩියක් නැ ඇතුලට යද්දිම Security කෙනෙක් නැට්ට වගේ පස්සෙන් කැරකෙන්න ගත්තා මගේ..
මම යන යන පැත්තට හැරෙන හැරෙන පැත්තට නැට්ටක් වගේ.. මට දැනුනේ මම පොලිස් භාරයක ඉන්නවා වගේ.. මොන එහෙකටද වටේටම CCTV හයිකරගෙන ඉන්නේ?
අනිත් අය නිදහසේ බඩු ගනිද්දි මම නිකං හොරෙක් වගේ වෙලා මගේ පස්සෙන් විතරක්ම කැරකෙනවා.. මම බඩුවක් ගන්න අත තියන්නත් කලින් හොය හොය ඉද්දිම.. මම ඇතුලට ගිහින් විනාඩි 5ක්චත් හිටියනම් කමක් නැ මම ඇතුලට එන තත්පරේ ඉඳලම මගේ පස්සෙන්ම කැරකෙනවා.. අන්තිමට ගන්න ගිය බඩුවේ Photo එකක් ගෙදරටත් යවලා පෙන්නලා මේක නේද ගන්න ඕන අහලා Confirm කරගෙන, ඒ හොයලා අතට ගත්තු බඩුවම ආයේ රාක්කයෙන් තියලා මම ආවා එන්න..
කම්ප්ලේන් එකක් දාන්න කෝල් එකක් ගත්තම කිසිම Branch එකක නම්බර් එකක් වැඩ නැ.. Facebook Page එකේ තියෙන නම්බරෙත් වැඩ කරන්නැ.. බිල් එකක්හරි වැරදියට හදලා තිබ්බොත් කන්ටැක් කරගන්න කවුරුත් නැ හදිස්සියකට.. මමනම් ආයේ දන්න කෙනෙක්ට යන්න දෙන්නේ නැ Laugfs supermarket එකකටනම්
0
very good. i was attracted from block n dino videos.. welldone.
0
very convinient supermarket chain. 24 hours open is the best thing. had a nasty situation where my friends crashed in in the middle of rhe night, and had a place to go shop the things i needed to make them a very early morning breaksfast.
0